Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Saththai Mata Oba Wage
Dilki Uresha & Echo Entertainment
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ආදරය කියන්නේ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන්ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ
සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක්
දැනුනේම නෑනේ
අද මගෙ ළඟින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක්නේ
ජීවිතේ නුඹ නමින් තනි උනා
හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ
(හා හා හා)
අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
(හා හා හා)
මියගිය ප්රේමය හදවත පත්ලෙම මාගේ
(හා හා හා)
සදහටම මිහිදන් කළා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
හා... හා...
හා... හා...
හා... හා...
සුවදක් දැනේ
මට ඔබගේ පපුවේ
මගෙ වේදනා
ඔබ දන්නේ නෑනේ
මැරුණත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජීව්තේ නුඹ නමින් තනිඋනා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
හා... හා...
හා... හා...
හා... හා...
ම්...