Skip to content

Ada Pamanak Nowe

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අද පමණක් නොවේ අපට හෙටක් තියනවා අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා... උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ උදා ගිරෙන් උදා වෙමින් හිරු එනවා සේ නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ... මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි දිගන්තයේ ජය දද නැගුහෙළ දෑ වරුණයි එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි මෙම නිදහස දිවි හිමියෙන් අප හට උරුමයි...