Skip to content

Oba Malak Rosa Malak (Wasanthayata Kalin)

Oh ! Me
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක්)...// විස කටු ඇති අතු පතරේ විකසිත වුණු මල් කැකුලේ පෙති විහිදා සිනාසෙන්න කල් තියෙනවා මේ උයනේ ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක් අකාලයේ පර වෙන්නට සිතන්නෙපා ඔය වයසට රොන් මත බිඟු කැල නටාවි ඔබ ඔය හැසිරෙන විදිහට (ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක්)...//