Skip to content

Gan Wathura Gala

Edward Jayakody
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා හෝ... ගාලා රැල්ල බිඳේ සුදට සුදේ රැළි නංවා ගලා බසී හඳ පානේ ගං වතුර ගලා... ඉහල පහල පැද පැද යන තාලෙට නැට වේ නම්// මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව පැදී යා නම් ගං වතුර ගලා... ඔරු පැද පැද යන තැන මිහිරක් හමු වේ නම්// කැමති නැද්ද යන්න ඔබත් එන්නකෝ එනවා නම් ගං වතුර ගලා...