Weeraya Obai (Tribute To War Heroes)
Amal Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන්
නොව අලසවී පිබිදී අභිමානයෙන්
මුව සරසා සිනහවකින් ගරුසරුව සැම සිත් දිනා
දිලෙන්නෙම ඔබයි
වීරයා ඔබයි මහා බල කණුව ඔබයි
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
නීතාන් නීතාන් එංගල් වීරන්
නීයේ එංගල් ශක්ති උන් සෙල්බවන් නීයේ
You re the one you re the one let us strong
You re the hero you lead the way for long
පොළොව ඉරි තලා යන ගිනි කාෂ්ටකේ අව්වේ
ගඟ උතුර යන මොර සුරන වැස්සේ
නොසැලී ඇදුනේ ඔබයි දෛර්යයෙන් ශක්තියෙන්
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
කිසිදා නොසැලී අභියෝගයන් ලබා
ධෛර්යය ශක්තිය සිතැති දරා
කදුලැල් තරණය කරමින්
අගයමු සැමදා සේවය ඔබ කරනා