Sinindu Sudu Mudu
Amaradewa W D
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සිනිඳු සුදු මුදු තලාවේ...
සිනිඳු සුදු මුදු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සැළෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල සිද
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහ මෙර දෙදරවයි
බුර බුරා නැගී කුරිරු ජල කඳ
දෙරණ සමිපත ගිල ගනියි