Susumaka Unusuma Noma Widi Hadakata
Edward Jayakody, Malani Bulathsinhala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සුසුමක උණුසුම නොමවිදි හදකට
සුසුමක් වුනේ ඔබයි
කඳුළක සිසිලස නොහැගුනු නෙතකට
කඳුළක් වුනේ ඔබයි
මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
හෙලි කල දෙනෙත ඔබයි
හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගාළුවන
නොපිපෙන පැතුම ඔබයි