Skip to content

Mara Seen

Maduwa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

යේ, මාගම්පුර නුවර, ආ යෙය්, යෙය්, යේ, ආ,ඒයි අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා කියන දේ නම් මූනට නෑ ඉන්නෙ මං නම් පස්ස ගහලා අඩෝ අපේ සිංදු දැං මෙන්න කොල්ලොන්ට පිස්සු ගහලා දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න බෑ මගෙන් නම් ජම්මෙට රැප ඇඟෙන් නම් ගලවන්න මං කපන්නෑ යාලුවො කෙල්ලො ළඟ නම් පොරවෙන්න ඒයි, මැරුනම මළ ගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න හොඳ වචන පිට කරපං සුභ වෙන්න ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න කියවන්නම් හිත තොපෙ මූන මං දැක්කම කටපාඩම් කොල්ලොන්ට අපෙ රැප ඩො ඇහුවම තං උස්සල පෙන්නං ඉන්නෙ, ඒවා බඩේ ගැලෙව්වම කසන්නෙ හැමතැනම, ආතල්නේ බං වැදුනම අපිට කොයිද මාලූ අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ අඩො මගේ කෑල්ල ඒම නෑලූ කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවලා රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල තනිකඩව ඉඳල ගිහින් අත්වල රේඛා ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියලා හම්බ කරපුවා bar එකේ තියලා ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා බලාගෙන හිටියා මේ ඇතිවෙලා ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා හෙව්වා හේතුව හිතාගන්න බෑ මට ලොකු සීන් දාපු නංගිලා අද ආං බඩවෙලා දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද කිව්වා "කැමතියි ඔයාට" ඔය බඩ නැත්තං තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින ඇතුල සුද්දයි, කොල්ලො දනී මධුවගෙ ගැන මේ rap පැනඩෝල් මට හැදුනම උණ වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන අපි ආතල් ලෝකෙක ඉන්නේ නැති දේවල් ගැන හිතන්නෑ ඩො මං මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ තේරුම් අරන් ජීවත් වෙලා අපි යං මේ හැමදේම අපිටනෙ වෙන්නේ සේරම කරේ ගෙනියනකං මුං ඉන්නකං අපිට බනින්නේ මැරුනම බොරුවට කඳුලු හලං හීතල හැන්දෑවේ කෝපි එක්ක weed හරි අමුතුම ලෝක වල පාවේ මාතර වැල්ලෙ මං ආසම උඹ එක්ක ඇවිදින්න අද මොකො නාවේ සූපින් වැඩ දාලා චාටර් වෙලා නෙමේ ගම දාල නගරෙට ආවේ කරකලා අතැරියත් පෙර කළ පිනට මං හරි පැත්ත වැඩ මාලිමාවේ බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල දෙන්නං කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල සුදු කොයිද යන්නෙ, set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල Cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳ කරනවා දැඟලිල්ල වෙඩි වගෙ ඇම්බුස් දාල රැප දෙන්නම් පන්නල ගන්නව දිස්ඨිය දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය ඕම ඉඳගන්නකො කස්ටිය ඇතිවෙන්න මම සැප දෙන්නම් පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම් බලන් ආයෙ හැරිලා පින නෑ, පවු පිරිලා බුරන බල්ලෝ නොකති, කඳු යන්නෙ නෑ පෙරලිලා ඔව්, මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා ඩෝ, සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා මේ කුණු කය දවසක පොලවට දිරනෝ මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ කුම්බලා මාලු කැවානං දැන් විඳවාපං බළලෝ හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා වට මේස high crowd සැප දැම්මෙ බෝර ගහලා කට කහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ විට කාගෙන උන්නු කාලෙ මතකයි බං පාරෙ බැහැලා දුක නයා වෙද්දි මචං සැප හැල මුගටි අවංකයා වගේම වෙන්නෝන කපටිත් දැලි රැවුලක් වවාලා, නැහැ රෑ දවාලක් නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප් මොල කනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ වීරකැටි කොලු සමඟ උඩරට මදූ Benz, Audi, second දොරේ රෝද දෙකෙන් වැඩ දාගෙන සඳ මෝදු වෙලා දිලිසෙන්නේ ගගනගාමියො වෙලා ඉගිලෙමු බං අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නේ කිසිදෙයක් සදකාලික නෑනෙ බං ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ ආපු චාරිකාව හොඳින් ගතකරපං මේකෙ මාර සීන් මචං වෙන්නේ බලං උඹ උඹගෙ ගේම ගහපං මා, මා, මාගම්පුර