Skip to content

Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe

Shalitha Abeywickrema
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ නෙතඟින් දෙඩුවා මුවඟින් සිනහා දහසක් පැතුමන් එක්වුවා රහසින් මුමුනා දෑසින් සනසා මාගේ සිතුවිලි නැවුම් කලා අපට උරුම වූ දහසක් පැතුමන් අපගේ හදවත් පුබුදුකලා මීදුම් අතරින් සඳ නැග එනවිට නෙළුම් මලේ පෙති සිඳීගියා කාලය අතරින් අප දිව යන විට ඔබ මට සමුදී ඉවත ගියා