Siyak Mal Pethi
Mihindu Ariyarathne
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සියක් මල් පෙති සලනු දුටුවත්
මසිත පාවුණා අහසේ
මලක් යැයි සිත කියන තවමත්
දුටුව සඳ නැවතුනා සතොසේ
පිපුණු රූ ඉඳුවරම දකිමින්
දිලුණු සියුමැලි පෙතිම සිඹිමින්
මැවුණු සෙනෙහස අරුම මවමින්
පාවුණා සිත නිල් දියේ
සියක් මල් පෙති සලනු දුටුවත්....
අහිමි සඳවත මම ද තවමත්
අහිමි ඉඳුවර නුඹ ද තවමත්
හමු නොවන වෙන් නොවන අයුරින්
පාව යයි සිත නිල් දියේ
සියක් මල් පෙති සලනු දුටුවත්....
දුරස්වූ සඳ නැවතුනා සතොසේ