Skip to content

Oba Gangak

Amal Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ ගඟක්, දිය රැළි නැගෙන්නේ නැති ගඟක් පෙණ පිඬු පිපෙන්නේ නැති ගඟක් කිසිදින ගලන්නේ නැති ගඟක් නිම්නයක් නැති ජීවිතේ කෙලෙසින් ගලන්නට නිම්තෙරක් නැති ආකහේ හිරු රැස් දකින්නද ඔබ ගඟක්... වලාකුළු මේ අහසේ නැති රෑ අඩ අඳුර යට සඳ නැගෙන්නේ කෙලෙස ගඟදිය මත වැටෙන්නේ ඔබ ගඟක්...