Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sithak nam
Bathiya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගේමයි
මිනිස්කම් බැම්මෙන් යාවී එදත් උන්නා සත්තයි
සිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගේමයි
මෙතෙක් කල් උන්නත් රෑනේ මිටක් බැන්දා වාගේ//
හිනාවෙන් ගෙවුනා කාලේ නෑ දුකක් කිසිදා
ටිකක්වත් හිත් රිදුණා නම් ඒ දුකත් මැකුණා
එකෙක්වත් හැඩුවේ නෑනේ එක් වුණොත් එහෙමයි
ඉතින් මේ රජකම් ලැබුණේ සමගියෙන් සත්තයි...
ජීවේ ඔබෙන්මයි උපන්නේ
ඔබයි ජය ලබන්නේ
හෙටක් වී නැගෙන්නේ...
රෑනේ එකා මෙන්ම ඈදී එකාවන්ව ඒවී දිනාගන්න ලෝකේ...
සිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගේමයි
ලොවක් නම් විස්කම් බෝමයි
අපිත් උන්නේ එකතැනයි
හිතක් නම් ගෙත්තම් වාගේ
ඒත් ඉන්නේ ඒ හිතමයි
මිනිස්කම් ඉස්මතු වේනම්
ලොවත් පුංචියි වාගේ
වැට්ටුවත් නැගිටින්න ආයේ ශක්තියක් ලැබුණේ
හිතේ හයියයි සමගියයි ජය ටැඹයි මෙදිනේ
අදත් එහෙමයි හෙටත් එහෙමයි සබඳකම් මෙලොවේ
ඉතින් දැන් ජය දද නැගුණේ සමගියෙන් දසතේ...
ජීවේ ඔබෙන්මයි උපන්නේ
ඔබයි ජය ලබන්නේ
හෙටක් වී නැගෙන්නේ...
රෑනේ එකා මෙන්ම ඈදී එකාවන්ව ඒවී දිනාගන්න ලෝකේ...//
සිතක් නම් සිත්තම් රෑනයි...