Danena Duka Sangawa
Prabath Akalanka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දැනෙන දුක සඟවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීලා......
ඔබ වෙන්වෙලා යන නිසා.....
ආයෙමත් එන්නෑ කියලා
දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ හැමදා
ඉන්නේ කොහොමද මා
වෙන කෙනෙකු හා යන විට ඔයා
පිටගම් බලා.....
පොත් මිටක් තිබුන ඔබෙ අතේ
මල් මිටක් රදවලා
පෝරුවේ හිදින විට ඔහුත් එක්ක
මගෙ දිහා බල බලා
හරි ලස්සනයි අද ඔයා
එය ඇස්වහක් වෙන්නෙපා.....
ආයෙමත් එන්නෑ.....
ඔහු දැමුව මගුල් මාලයේ
වටින කමටත් වඩා
පෙර දිනේ ඔබට පෙම් කලා
දිවිය පරදුවට මම තියා
මගෙ ආයුෂත් ගෙන සදා
ඔබ ඉන්න දිවි ඇති තුරා.....
දැනෙන දුක සඟවා....