Skip to content

Makulu Dalaka Sawiyak Nathi

Prince Udaya Priyantha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මකුළු දැලක සවියක් නැති ඔබේ සිත කොහොම දරා ගත්තද මං දුන් දුක මහමෙරට වැඩි සවිමත් මගෙ හිත අද දරා ගන්න බෑ ආදරයක දුක මකුළු දැලක සවියක් නැති ඔබේ සිත අමාවකට සඳක් වෙලා ඔබ මට එළිය කළා මතකයි මගෙ පෙම් ලොව ඔබ තනිකර තව හිතකට පෙම් කල මම අද විඳින්නේ ඒ හිත දුන් ගින්දර මකුළු දැලක ..... නෙතු රැවටුව මායාවකි ඇය මට උරුම කළේ කඳුළයි මගෙ දිවියට වෙනුවුනදා ඔබ ඒ හැඩුවාසේ ම ඇය වෙන්වුනදා මගෙ සිත හැඩුවේ මෙහෙම මකුළු දැලක ...... නෙතු රැවටුව මායාවකි ඇය මට උරුම කළේ කඳුළයි මගෙ දිවියට වෙන්වුනදා ඔබ ඒ හැඬුවාසේම ඇය වෙන්වුනදා මගෙ සිත හැඩුවේ මෙහෙම මකුළු දැලක .......