Lassana Lanka
Roma Anthany
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ලස්සන ලංකා ලස්සන ලංකා
සිරිය වඩන සිරිය වෙන ලස්සන ලංකා
ලස්සන ලංකා ලස්සන ලංකා
රුවන් නිදන අපෙ මව් බිම
මේ සිරි ලංකා
පුංචි මේ රටේ සිරියා මැවෙන්නේ
කඳුවැටි නෙත් සිත් පිනවන්නේ
නිල් දිය රැලි ගලාලා
රන් බිම ඉඳ තෙමාලා
කෙත් වතු සරු සාර කරන්නේ
අන්න කුරුල්ලෝ රස ගීත ගයන්නේ
මල් ගොමුවල රංචු ගැසෙන්නේ
දැක්කද හිරු නැගිලා
මල් ගොමුවල එබිල
බොල් පිණි කැට නේ ද උරන්නේ