Skip to content

Niwadu Kale Iwarai

Sanduni Rashmika, Jayanga Dedigama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

විල් කුස මසුන්ද දිය මත පියුම්ද තැවි තැවී මග බලා ඉන්නවා නිවාඩු කාලේ ඉවරයි... වෙල් මඩ කරීන්ද ඉපනැලි කොබෙයිද සැඟවුණු තැන් හැර එබී බලනවා නිවාඩු කාලේ ඉවරයි... අඹ දඹ කජු මද පුහුලන් කිරින්ද ගොල්ලේ වැතිරී බලා ඉන්නවා නිවාඩු කාලේ ඉවරයි...