Skip to content

Dura Kandu Yayata Matai

Upali Rathnathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි...// බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා..../ මලකට සිත් පීඩා නෑ..... ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා.../ කිසි බඹරෙකු හැඬුවෙ නෑ..... දුරකඳු යාය මටයි.../ වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා.../ කතරට සයුරක් මදි නෑ..... නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා.../ මගෙ හිතටත් නිවනක් නෑ..... දුර කඳු යාය මටයි...//