Pemsililare Thun Sitha
Dayarathna Ranathunga, Neela Wickramasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල්තෙර නිල්ලේ හද සන්සුන් කළ
ගී හඬ යලි ඇසුනා
කව්දෝ ආවේ කව්දෝ ආවේ.....
පෙර දිනේ සොඳුරු රුව ඔබේ
නෙතු කොනේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිලිලාරේ...
හසරැලි තොලග නැගී නැගී
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිලිලාරේ...