Skip to content

Bakki Karaththen

Rupa Indumathee
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

බක්කි කරත්තෙන් කුමරා එනවා කැන්දන් යන්නට මා නොදැනින් සිත පෙරමගට දුවනවා ආල හැඟුම් සපුරා// ගොක් කොළ පෝරුව ගේ මැද සාලේ ගිතෙල් පහන් දල්වා ලස්සන මල් පොඩි ඔසරි ඇඳන් මගේ යෙහෙළියෝ හිනැහෙනවා ළඟ ළඟ ඔහු මගේ පැලට වඩින බව රබාන රහසේ පවසනවා බක්කි කරත්තෙන්... රෑන් රෑන් එන පුංචි කුරුල්ලෝ දෙවැට ඉමේ සෙල්ලම් මාල ගිරව් කැල දෙවට දිගේ ඉඳ ගම් මැද්දේ කරණම් මල් වෙඩි පුපුරා නැගෙන හඬට හද මොනවද මන්දා කොඳුරනවා බක්කි කරත්තෙන්...//